☻☺☻☺

Posted: අප්‍රේල් 22, 2013 in Uncategorized

Image

සොඳුර නුඹ ලිහිණියක විය ..
මහද අහසට ආදර වරුසාවේ පෙරනිමිති ගෙනා ..

වැසි වට සිත් පොලෝ තලයේ පැන නැගෙනා
බීජාන්කුරයද නුඹමය ..

දිනක මතුදා ජීවන ගමනේ වෙහෙස නිවා ගන්නට
සිසිල දෙමින් ගිමන නිවන ..
මහා වෘක්ෂයද නුඹම වේයැයි
බලාපොත්තුවේ දෑස දල්වා
බලා හිඳීම්
~~

ප්‍රතිචාරයක් ලබාදෙන්න